නෙස්ලේ රැකියා 16,000ක් අනතුරේ..

nestle

ඉදිරි වසර දෙක නිමවිමට මත්තෙන් නෙස්ලේ සමාගමේ ශ්‍රමිකයින් 16,000 ක් දෙනෙකුගේ රැකියාව අහිමි වන බව තොරතුරැ වාර්තා වේ.

මේ අනුව ගත්කල නෙස්ලේ ශ්‍රමිකයින්ගේ පුතිශතයක් ලෙස 6% ක ප්‍රමාණයක් මෙලෙස මේ ඉරණමට ගොදුරු විමට නියමිතව පවති.

මේ හරහා වසර 2027 වන විට ඩොලර් බිලියන 2.5 ක,පෙර ඉලක්කයන්ට වඩා ඩොලර් බිලියන 5ක ඉතිරියක් ලබාගැනීමට උත්සාහ කරන බව එම සමාගම් සමුහයේ පාලනාධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *