මෙවර අවුරැද්දට කොහා විතරද

පවතින ඉන්ධන අර්බුදය හේතුකරගෙන අනිකුත් කර්මාන්ත වලට මෙන්ම ප්‍රසංග සැනකෙලි සංවිධානය කරනු ලබන සංවිධායකයින්ට බලවත් ලෙසට පහර වැදෙමින් පවති.
එසේ ලග එන සිංහල හින්දු අවුරැද්දට පැවැත්වෙන සංගීත ප්‍රසංග සදහා ඔවුන්ගේ අවශ්‍යය තාවයට සරිලන ලෙසට ඩිසල් ඉන්ධන ප්‍රමාණවත් ලෙසය නොලැබිම කණාගාටුදායක තත්වයක් බව සදහන් කරමින් ,ඒ ගැන අවධානය යොමුකරන ලෙසට රජයට පවසමින් සමස්ත ලංකා ප්‍රසංග හා සැණකෙලි සංවිධායක වරැ සහ සම්බන්ධිකාරක වරැන්ගේ ඒකාබද්ධ සංසදයේ පාලිත පෙරේරා සිය අදහස් මෙලෙස දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *