අතුරැදහන් වුවන්ගේ කාන්තාවෝ යුක්තිය ඉල්ලා මානවහිමිකමට යයි..
අතුරැදහන්වුවන් වෙනුවෙන් සාධරණ සහ යුක්තිය ලබාදෙන ලෙසට ඉල්ලමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කාලයක සිට අරගල කරමින් සිටි.
රජය මගින් අතුරැදහන් වුවන්ගේ පවුල් වෙතට ලබාදිම සදහා වන්දි මුදලක් වෙන්කර තිබුණත් එය ලබාදෙන ලෙසට වත්මන් පාලකයින්ට බලකරමින් පසුගියදා තානාපති කාර්යාල වෙතට පසුගියදා අතුරැදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් ගිය අතර අවසානයේ දි ශ්‍රිලංකා මානවහිමිකම් කොමිසම වෙතට එම එකතුවේ “කාන්තා සමුළුවේ වාර්තාව” තානාපති කාර්යාල වලට මෙන්ම මානවහිමිකම් කාර්යාලයට බාරදිම සිදුකල අතර එහිදි අතුරැදහන්වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු මෙලෙස අදහස් දැක්විය..