ශ්‍රමාභිමානි කේන්ද්‍රය කාන්තා දිනය සමරමින් ශ්‍රමික කාන්තාවන්ට අතදෙයි..
ශ්‍රමාභිමානි කෙන්ද්‍රය මගින් අද සිදුවේදි ජගත් කාන්තා දිනය සමරමින් වෙළද කලාපය තුල සිය ජිවිකාව කරගෙන යන ශ්‍රමික කාන්තාවන්ගේ ජිවිත සරැකිරිමේ උත්සාහය පෙරදැරිකරගෙන සිය වෙලදකුටි සදහා සදහා ඉඩකඩ ලබාදෙමින් වානිජ වටිනාකමින් යුත් ශ්‍රමික කාන්තාවන් පිරිසක් බිහිකිරිමේ උත්සාහයක යෙදි තිබිම අපට දැකගතහැකි විය.
මෙම කාන්තා දින වැඩසටහන සිදුව කාර්යාල භුමියේ දි සිය නිෂ්පාදන කටයුතු සදහා ඉඩකඩ විවර කර දෙමින් මෙම විවෘත වෙලදපල ආරම්භ කල අතර මෙය විවෘත කිරිම සදහා මානවහිමිකම් ක්‍රියාකාරින්,නිතිවේදින්,සමාජ ක්‍රියාකාරින්, කතෝලික පුජ්‍ය පක්ෂය,වෘත්තිසමිති ක්‍රියාකාරින් ගේ සුරතින් මෙම වෙළද කුටි විවෘත විය..