මාධ්‍යවේදි පරමසිවාට මරණ තර්ජන..

කිලිනොච්චි මාධ්‍යවේදි තමරලිංගම් පරමසිවාට දුරකතනය හරහා මරණතර්ජන හේතුවෙන් ඔහු මේ වන විට කිලිනොච්චිය පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කල බව වාර්තා වේ.
ඔහු සමාජමාධ්‍යය හරහා නීතිවිරෝධි ක්‍රියා සම්බන්දයෙන් ඒවා හෙලිදරව් කිරිමහේතුවෙන් මෙලෙස මරණතර්ජන එල්ලවි ඇති බව ඔහු සදහන් කරන අතර මරණතර්ජන කරැ විසින් තමන්ට ලමුන් සිටියත් එය නොසලකා හරිමින් මරාදමන බව ද සදහන් කරමින් මරාදමන බව පැවසු බව පරමසිවා සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *