ඇමරිකානු ප්‍රහාරයන්ට එරෙහිව තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා..
මැදපෙරදිග රටවල් ඇමරිකානු සහ ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ප්‍රහාරයන් එල්ල කරමින් සිදුකරනු ලබන ආක්‍රමණයන්ට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදි පලස්තින සහයෝගිතා ව්‍යපාරය විසින් විරෝදතාවයන් පැවැත්විය.
එහිදි විරෝදතා කරැවෙකු සිය අදහස් මෙලෙස දැක්විය..