බස්ගාස්තු ඉහල දැමිමට කැබිනට් අනුමැතිය හිමිවෙයි..
දැනට පවතින බස් ගාස්තු ඉහල දැමිම සදහා මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්,ඒ අනුව 12.9%කින් බස්ගාස්තු ඉහල දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍යය නලින්ද ජයතිස්ස පවසයි.
රැපියල් 27/=ක් පැවති අවම බස් ගාස්තුව රැපියල් 30/= දක්වාත්,අවම බස්ගාස්තුව ලෙස පැවති රැපියල් 2159/= රැපියල් 2422/=දක්වාත් ඉහල දමා ඇත.
එසේම ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරන්නේ නියමිත බස්ගාස්තුව පමණක් මගින්ගෙන් අයකර ගතයුතු බවකි.