චෙච්මනියට මිලියන දෙකක්..

යාපනය චෙච්මනි සමුහ මිනිවලේ ඉදිරි කැණීම් කටයුතු සදහා මිලියන දෙකක මුදලක් වෙන්කර ඇති බව සදහන් වේ.

2025 සැප්තැම්බර් 26 වෙනිදා කැණිම් කටයුතු ඉදිරියට කරගෙන යාමට මුදල් නොමැති කම නිසා අතරමග නතරකර දැමිමට සිදු වි ඇති අතර ,ඒවන විටත් මිනිස් ඇටසැකිලි 241ක් හමුවිය.

මෙම සමුහ මිනිවලේ නඩුකටයුත්ත එලබෙන නොවැම්බර් 3 දා යලි විභාගයට ගැනීමට නියමිතව පවතින බව වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *