ගුවන් හමුදා SYMPHONY OF WINGS නෙළුම් පොකුණ රඟහලේ දි කරලියට..

ශ්‍රිලංකා ගුවන්හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් SYMPHONY OF WINGS ප්‍රසාංගික සංගිත ප්‍රසංගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දි 28 වන දා රාත්‍රි 7.00ට පැවැත්වේ.
ඉතා අභිමානවත් ගුවන්හමුදාවේ 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම සංගිත ප්‍රසංගය උත්කර්ෂවත් ලෙසට ගුවන්හමුදා ඊගල් රොක් සංගීතයෙන් දිවයිනේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ සංගිත නාදයෙන් පැවැත්වෙන අතර මේ පිලිබදව වැඩිවිස්තර සදහා 0777595100 අංකයට අමතන ලෙසට ගුවන් හමුදාව වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *