කොළඹ නගර සභාවෙන් ජනතාවට සහනයක්..

කොළඹ නගරසභා සීමාව තුල වාහන නතරකර තැබිම වෙනුවෙන් මේවනතෙක් මුදල්අයකිරිම සිදුකරනු ලබන අතර කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් සමග නාගරික මංත්‍රි වරැ විසින් ගාස්තු අයකිරිම අත්හිටුවා ඇත්හිටුවා ඇති බව සදහන් වේ.
මැදපෙරදිග පවතින අර්බුදකාරි තත්වය හේතුකරගෙන ලාංකිය ජනතාවට සහන සැලසිමේ අරමුණින් යුතුව මෙම තීරණය ගත්බව එම මංත්‍රි කණ්ඩායම පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *