නාමල් උයන ජාතික උරැමයක් බවට පත් කිරිමට කැබිනට් අනුමැතිය..

ශ්‍රිලංකාවේ විශාලතම “නා වනන්තරය” ලෙසට සැලකෙන ජාතික නාමල් උයන ⁣⁣⁣ෛඑතිහාසික වටිනාකමින් යුත් ස්ථානායක් ලෙසට හදුනාගෙන ඇති අතර එය ජාතික උරැමයක් බවට ප්‍රකාශයට පතකර කැබිනට් අනුමැතිය ඊට හිමිව ඇත.
රෝස තිරැවාන කදුවැටිය සමග භුවිද්‍යාත්මක මෙන්ම පාරිසරික මෙන්ම සංස්කෘතික විටිනාකමින් යුත් ඉතාදුර්ලභ එකතුවක් වන ජාතික නාමල් උයන හදුනාගෙන විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇති බව ද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *