සණස බැංකුවෙන් අගතිය පත් වුවෝ විදී සටනට…

සණස බැංකුවේ අසාධාරණ ණය බරින් අගතියට පත් ජනතාව කීපවතාවක්ම සණස බැංකුව ඉදිරිපිටත් එසේම මහමගදීත් අරගලයන් කරමින් සණස බැංකුවේ ණය ගෙවිමේ දි සිදුවෙමින් පවතින අගතිය පිලිබදව හඬනගමින් සාධාරණය ඉල්ලු වාර අනන්තය.
මෙවන් පසුබිමක මහබැංකුවේ වගකිව යුත්තෝ තවමත් නිහඩ පිලිවෙතක සිටිනම් ,මුදල් අමාත්‍යංශයේබලධාරින්ද එසේ නිහඩව සිටිනම් එම ජනතාවට කාගේ සරන දැයි අපට අසන්නට සිදුව ඇත.
තත්වය එසේ වුවද ඉන් අගතියට පත් වු පිරිස ⁣පසුගියදා කොළඹදි යලිත් පාරට බැස යුක්තිය ඉල්ලමින් අරගලයක නිරත විය.
එහිදි අදහස් දක්වමින් නෙල්කා ෂාමලි මෙලෙස පවසයි..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *