පොල්තෙල් පහනක් නැති”විජ්ජුලතාගේ තනය” රජිව් ගෙනෙයි..

ආනන්ද රජිව් විජ්ජුලතාගේ තනය නම් නවතම කෙටිකතා සංග්‍රහය එලිදැක්විමේ උලෙල වෙනස්ම ආකාරයට සිදුවු බව අප පලමුවම කිවයුතුව ඇත.
ඒ වෙනස ඔහුගේ අදහසකට අනුව වු බවත් සාම්ප්‍රදායික පොත් මුහුණත් උලෙලකට වඩා වෙනස් මගක් ගත් අවස්ථාවේදි රජිව් ආනන්දගේ සිනමා කර්මාන්තයට ප්‍රවිශිෂ්ඨ විමේ පිලිවෙල පිලිබදව කොළඔ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දි සහෘද සැමට කියාදෙන්නට ඉදිරිපත් වුයේ රංගන ශිල්පි ගිහාන් ප්‍රනාන්දු සිය අදහස් දැක්විම මෙලෙස ඉදිරිපත් කලේ මෙලෙසිනි…

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *