රට ගොඩනගන කාන්තාවන්ගේ දායකත්වය අද ඉහලින් අගයන්නේ නෑ…

සමස්ත සමාජය තුල කටයුතු කරද්දි කන්තා ප්‍රජාව බලවත් ලෙසට අගතියට පත්වන බවත්,එසේම වැඩිම පිඩනයකට පත්වන්නේ කාන්තාව බව කටුනායක ඇතුළු වෙලද කලාප වල සේවයේ නියුතු ශ්‍රමික කාන්තාවන් සමග කටුනායක පැවති ජගත් කාන්තා දින සැමරැම් වැඩසටහනකදි මානව විමුක්තිය උදෙසා සංවර්ධන (RED) ආයතනයේ සැමරැමේදි එම ආයතනයේ චන්ද්‍රා දේවනාරායන පැවසිය.
එහිදි ඇය අදහස් පල කරමින් පිඩිත කාන්තා ප්‍රජාව පිලිබදව මෙලෙස අදහස් පල කලේය…

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *