ලංකා මුහුදු සීමාවෙන් පිටතට නොයන්න..

මේවනවිට උද්ගතව ඇති යුධමය තත්වය හේතුවෙන් ලංකාවේ මුහුදු සීමාව තුල පමණක් ධිවර කටයුතු වල නියැලෙන ලෙසට ලාංකීය ධිවර කර්මාන්ත කරැවන්ගෙන් ධිවර අමාත්‍යයවරයා ඉල්ලිමක් කරයි.
පවතින යුධමය තත්වයන් හමුවේ ලාංකීය ධිවර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරැ කිරිමේ ප්‍රධානතම වගකීම පැවරි ඇති බැවින් මෙම නිවේදනය ලාංකිය ධිවර ප්‍රජාව වෙතට කරන බවත් සදහන් කරන අතර ඇමරිකානු ප්‍රහාරයන් හේතුවෙන් ඉරාන නෞකාව විනාශ විමත් සමග මෙම තිරණය ගත්බව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *