සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරිමට LGBIQ ප්‍රජාව යොදානොගැනීමට තිරණයක්..
ලංකාව තුල සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය සදහා LGBTIQ ප්‍රජාව යොදා නොගැනිමට තිරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
එම තිරණය පිලිබදව නිතිපති වරයා විසින් අධිකරණය වෙතට දැනුම් දි ඇති අතර සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති වරයා විසින් නිකුත්කරන ලද ලිපිය ද මේ වන විට ඉල්ලා අස්කරගෙන ඇති බව නිතිපතිවරයා අධිකරණයට මේ වන විට දැනුම් දි ඇති බව වැඩිදුරටත් සදහන් වේ.