ශිෂ්‍යත්වය
කතෘ:-ටී.බී ඉලංගරත්න
මිල රු.730/=කි.
ඕනෑම දෙයක දෙවන අවස්ථාක් තිබේ.පළමුවන කෘතියේ දෙවැන්න යනු රසවත් බවෙන් එතෙරට යන අත්දැකීම් සමූදායකි.තිස්වන මුද්‍රණ වාරය දෙදහස් දහනමය වසරේදී නිකුතුව ඇත.මෙය පිටු එකසිය තිහකින් මෙම කතාව ගලා යනු ලබයි.අඹ යහලුවෝ දෙවැන්න වන ශිෂ්‍යත්වය යන ග්‍රන්ථය පෙර කෘතියේ ඇති ඇතැම් වූ ශෝකාකූල වූ උත්සාහයන් වලත් ඇතැමුන්ගේ උඩඟු මාන්නය යනු හිස් ව ගිය අදහස් ගොන්නක් බව ප්‍රකාශ කර ඇත.ඒ සමඟම ඕනෑම අයෙකුගේ වේදනා පිරි අතීතයක් සුවබර අනාගතයකට අත දෙන බවත් ඒ ඔස්සේ හරි මඟ යා යුතුම බවත් මොනවට පැහැදිලි කරයි.මෙම කෘතියට අමතරව කතෘගේ වෙනත් කෘතීන් අතරට විලම්බීත,ළසඳා,තිලක හා තිලකා,සැඩ පහර,පෙරළිය,ලෝකාන්තය මෙන්ම ළමා කතා අතරින් පිස්සු ලුසී,ටයිගර්,අලුත් මල්ලී යන කතා මුල් තැන ගනී.
සටහන :-ඈන් මිලිනි රෝශිණී