ලාෆ් ගැස් නිකඅත් කිරිමට නොහැකි වුවහොත් රජය මැදිහත්ව ලිට්රෝ ගැස් ඒ වෙනුවට දෙනවා..

ලාෆ් ගෑස් සමාගම විසින් තවදුරටත් සිය පාරිභෝගික ජනතාවට ගෑස් ලබාදිමට නොහැකි වුවහොත් රජය මැදිහත්විමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩරයට මාරැකිරිමේ අවස්ථාව සදහා රජය මැදිහත් වන බව වෙළද ,වානිජ, ආහාර සුරක්ෂිතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යය වසන්ත සමරසිංහ පැවසීය.
පාරිභෝගික ජවතාව විසින් අදාල අමාත්‍යංශයේ න් ලාෆ් ගෑස් ලබාගැනිමේ අපහසුතාවය පිලිබදව අමාත්‍යවරයාට කල පැමිණිලි වලට ඔහු පාර්ලිමේන්තුවේ දි පිලිතුරැ ලබාදෙමින් මෙලෙස තම අමාත්‍යංශය මැදිහත් වි ඒ වෙනුවට ලිට්රෝ ගෑස් ලබාදෙන බව සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *