ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට මේ රජය සුදුසුම නෑ…
දිට්වා සුලිකුණාටුව හේතුවෙන් අගතිවට පත් වු සෑම පාර්ශවයක් වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතු බවට හඬ නගමින් සටන් මගට පිවිසෙමින් කටයුතු කරන ඇය මානව හිමිකම් කොමිසමේ සහය පැතිම අතහැර දමා නැත.
එවන් පසුබිමක ඇය අප වෙත සිය අදහස් දක්වමින් මෙලෙස පවසන ඇය පරිසර විද්‍යඥ ආචාර්යඅජන්තා පෙරේරාය..