මංත්‍රිවරැන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරිම පිලිබදව ගැසට් වේ..

පසුගිය සතියේ පාර්ලිමේන්තු විවාදයෙන් වැඩි ජන්දයෙන් සම්මත කරගන්නා ලද පාර්ලිමේන්තු මංත්‍රි වරැන්ගේ දැනට පවතින විශ්‍රාම වැටුප් අහෝසි කිරිමේ පනත් කෙටුම්පතට කතානායක වරයා අත්සන් තැබිය.
එය මේ වන විට ගැසට්ටුව මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම පනත් කෙටුම්පතට අනුව විශ්‍රාම වැටුප් හිමිකම ඇති සහ දැනට විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයින්ට මෙම නව පනත යටතේ විශ්‍රම වැටුප් ලැබිම නතර වියයුතු බව අදාල ගැසට් පත්‍රය මගින් නිවේදනය කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *