විශ්‍රම වැටුප් අයිතියට අදාලව රාජ්‍යය පරිපාලනයේ චක්‍රලේඛණයක් එයි..
2016.1.01න් පසුව රාජ්‍යය සේවය සදහාඑක් වු රාජ්‍යය නිළධාරින් හට විශ්‍රාම වැටුප සදහා හිමිකම් අහිමිව තිබුණි.
වත්මන් රජය බලයට පැමිණිමෙන් පසුව එය වරප්‍රසාදයක් ලෙසට යලි ලබාදෙමින් විශ්‍රාම වැටුප් අයිතිය නැවත තහවුරැ කරමින් එදා තිබු එම වගන්ති පත්විම් ලිපියට සංශෝධනය කරමින් රාජ්‍යය පරිපාලන ලේකම් එස්.ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුව වර්ෂ 2016.01.01 න් පසුව රජ්‍යය සේවයට පත් වු නිළධාරින්ට පත්විම් ලිපි සදහා එම අයිතිය 21/2017(1) චක්‍රලේඛයට යටත්ව අනුකුල කරදි ඇතිබව වැඩිදුරටත් සදහන් වේ.
2026.1.19’දින කැබිනට් මංඩලයේ දි අනුමැතියද ලබා දි ඇත.