මහාචාර්ය තිස්ස විතාරණ දිවියට සමුදෙයි..

පාර්ලිමේන්තු මංත්‍රි වරයෙකු ලෙස වසර 25කට එහා ගිය කාලයක් ව්‍යවස්ථා දායකය තුල කටයුතු කල වාමාංශික දේශපාලනය නියෝජනය කල මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට අනුඑක් වියෙහි පසු වු අතර ඔහුගේ කොට්ටේ පිහිටි නිවසේ දි මෙලෙස අභාවප්‍රාප්ත වි ඇත.
බලශක්තිය,අධ්‍යපනය , ආර්ථික කටයුතු, ලමා සැලසුම්, කර්මාන්ත හා වානිජ,පලාත් සභා හා ප්‍රාදේශිය සංවර්ධන,දේශිය වෛද්‍ය යන කේෂ්ත්‍රයන්ට අදාලව උපදේශන කමිටු ගණනාවකම ඔහු නියෝජනය කරමින් සිය දායකත්වය ලබා දි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *