නිදහස වෙනුවෙන් කිලිනොච්චියේ කළු කොඩි එසවෙද්දි වව්නියාවේ සිංහ කොඩි එසවෙයි..
එලබුන නිදහස් දිනය නිමිති කරගෙන කිලිනොච්චිය ප්‍රදේශය තුල ශෝකදිනයක් ලෙසට සලකමින් කළු කොඩි ඔසවන ලෙසට යාපනයඉවිශ්වවිද්යාලයේ මහා ශිෂ්‍යය සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිම නිසා කිලිනොච්චිය ප්‍රදේශයේ සියළුම වෙළදසැල් වසා දමමින් කළු කොඩිවැල් එල්ලා තිබුණි.
එය එසේ වුවද වව්නියාවේ ජාතික නිදහසි දිනය නිමිත්තෙන් සිංහ කොඩි ලෙලදෙමින් අලංකාරවත්ව පෙලපාලියක් සහ ඒසදහා ජනතාවගේ සහභාගිත්වයද දකින්නට ලැබුණි.