ජාතික මානසික සෞඛ්‍ය පනත සශෝධනයට බාධා..

එදා සිට අද අදක්වා පවතින ජාතික මානසික සෞඛ්‍ය පනත වරින් වර අද කාලයට ගැපපෙන ලෙසට සංශෝධනය කිරිමට උත්සාහ දැරැවද මෙතෙක් එය අවසන් කිරිමට නොහැකිවි ඇති බව වාර්තා වේ.
එසේම ජාතික මනෙසික විද්‍යයතනයේ සුවය ලැබු රෝගින් පන්සියයක් දෙනාම තම නිවෙස්වලට යාමට නොහැකිව එම ආයතනය තුල සිටිම නිසාම මෙය රෝහලට මෙන්ම රජයටද විශාල පිරිවැයක් දරන්නට සිදුවි ඇති බවජාකික මානසික විද්‍යයතනය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *