මේ අවුරුද්දේ නඩුව අවසන් වෙලා ප්‍රගිත්ට යුත්තිට ලැබෙන්න ඕන..
වසර 16ක් තිස්සේ බලහත්කාරයෙන් අතුරැදහන් කරනු ලැබු මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩට යුක්තිය පතා සටන්වදිමින් ඔහුගේ බිරිද සන්ධ්‍ය එක්නැලිගොඩ පසුවෙති.
කොලඹ ලිප්ටන් වටරවුමේදි මේ අවුරුද්දේ ප්‍රගිත්ට යුක්තිය ලැබෙන්න ඕන කියමින් ඇය දැක්වු අදහස් මෙසේය..