ප්‍රසිද්ධ පාසලේ සිද්ධියට පොලිස්පතිට පැමිණිල්ලක්..
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් සංචරණය වන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුවකුගේ සහ ගුරැවරියන් හතර දෙනෙකුගේ පෞද්ගලික තොරතුරු හා චායාරැප ඇතුලත් කරගනිමින් සිදුවන විඩියෝ පටයන් පිලිබදව අපි ශ්‍රිලංකා ජාතික සංවිධානයත් ,සුරකිමු දරැවන් පණමෙන් ජාතික සංවිධානයද සිය බලවත් පිලිකුල ප්‍රකාශ කරයි.
එසේම මේ සිද්ධිය සදාචාර සම්පන්න නොවන බවත් සදහන් කරමින් අදාල පුද්ගලයන් ට නෛතික කටයුතු කරන ලෙසට එම සංවිධානය පොලිස්පතිවරයා පැමිණිල්ලක කල බව තවදුරටත් සදහන් කරයි.