වතුකම්කරැවන්ගේදෛනික වැටුප ඉහලට..

එලබි ජනවාරි මාසයේ සිට වතු කම්කරැ ප්‍රජාව සදහා පවතින වැටුප රැපියල් 400.00න් ඉහල දමා ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යරත්න පවසයි.
ඒ අනුව ඔවුන්ගේ නව වැටුප රැපියල් 1750.00දක්වා දෛනිකව ඉහල දමා ඇති බව ද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *