මුහුදු යන්න එපා….
නැවත දැනුම් දෙනතුරැ ධිවර කටයුතු සදහා ගැඹුරැ මුහුදේ නාවික කටයුතු වල මේ දිනවල යෙදිමෙන් වලකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර ජනතාව වෙතට අනතුරු හැගවිමක් කරයි.
බෙංගාල බොක්ක හරහා හම්බන්තොට සහ කලමුණෙ හරහා අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් වෙරල තිරයට ඇතුළුවිමට නියමිත ව පවතින බව සදහන් වේ.
එලෙස අයහපත් කාලගුණික තත්වයන් ඇතිවුවහොත් උතුර,උතුරැ මැද ,නැගනහිර,සබරගමුව,දකුණ, ඌව,වයඹ, යන ප්‍රදේශ වලට තදවැසි සහිත කාලගුණික තත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.