පින්නවල අලි සුරක්ෂිතාගාරය වාර්තාවක් තියයි..

පින්නවල අලි සුරක්ෂිත මධ්‍යස්ථානය 1975 ඇරබිමෙන් පසුව ඉහලම ආදායම පසුගිය වසර අවසානය වන විට උපයාගෙන ඇති බව සදහන් වේ.
එහි උපයාගත් අදායම රැපියල් මිලියන 1042 කට වැඩි බවත්,පසුගිය වසරේදි පමණක් අලි ඇතුන් නැරබිම සදහා විදේශිය සංචාරකයින් එක්ලක්ෂ අනුතුන්දහස් හයසිය පනස් දෙනෙකු පැමිණ තිබු බව ද පින්නවල අලි සුරක්ෂිතාගාරය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *