ආසියාවේ සංචාරක රටවල් අතරට ලංකාවත් නම් කරයි..
US.NEWS & WORLD REPORT වාර්තාවට අනුව 2026 වසර සදහා සංචාරකයින්ට සංචාරය කිරිම සදහා හොදම රටවල් අතරට ලංකාව පස්වන ස්ථානය හිමිකරගෙන ඇති බව එම වාර්තාව මගින් පෙන්වා දි ඇත.
මේ සදහා ප්රවේශවිමේ මාර්ගයන්,දේශිය මිල ගණන්,සංචාරක ආකර්ශණිය ස්ථාන, යන විශේෂිත කරැණු පිලිබදව අවධානය යොමුකර ඇති අතර මේ සදහා සංචාරකයින්ගේ අවධානය යොමු විමද තවත් සුවිශේෂි තත්වයක් බවද සදහන් වේ.