දිවිමඩලට සමුදුන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ ..

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවින කලාකරැ සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත විය.
ඔහු ගායන ශිල්පි සුනිල් එදිරිසිංහගේ සහෝදරයාද වේ. මිය යන විට අසුහතර වියෙහි ඔහු පසුවිය.
ඔහුගේ මුල්ම නාට්‍යය නිෂ්පාදනය වුයේ බකතපස් වේදිකා නාට්‍යයයි. එසේම 1987 වසරේදි සරසවි සම්මාන උලෙලේදි භික්ෂු චරිතයකට පණ පෙවු ඔහු දැක්වු සුවිශේෂි රංගනය වෙනුවෙන් විශේෂ ජුරි සම්මානයක් දිනා ගත්තේ රංගන කුසලතාවය මැනවින් විදහා දැක්වු නිසාවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *