V-NIMAVUM පලමු ප්‍රදර්ශණා ගාරය දෙහිවල දී ඇරබේ..
නිවසේ සිට ස්වයංරැකියාවක් ලෙසට වසර තුනක් තිස්සේ පවත්වාගෙන ගිය ස්වනිර්මාණ ඇතුලත් කරමින් ගෙදරකට අවශ්‍යය ඇද ඇතිරිලි,කොට්ට,මෙට්ට සහ ඒ සදහා කවර මාර්ග ගත ව්‍යාපාරයක් ලෙසට පවත්වාගෙන ගොස් එලබෙන 20 දා එහි පලමු ප්‍රදර්ශණාගාරය දෙහිවලදි සුභ මොහොතින් සිය පාරිභෝගික ජනතාවට විවෘත කිරිමට නියමිතව පවති.
මෙම නවතම ප්‍රදර්ශණාගාරය එලබෙන දෙසැම්බර් 20දා අංක 71 A, වුඩ්ලන්ඩ් ඇවිනිව්,කළුබෝවිල,දෙහිවල යන ස්ථානයේදි විවෆත කරන බවත්,නිදන කාමරයට අවශ්‍යය රෙදිපිලි වර්ග විවිධ මෝතරයන් ගෙන් සහ වර්ණයන්ගෙන් ලබාගත හැකි බව වි නිමැවුම් ආයතනයේ විරාණි දේවසිරි නාරායන පවසයි.
එදිනම එම ආයතනයේ නිල වෙබ්අඩවියද එලිදක්වන බව ඇය වැඩිදුරටත් පවසයි.