නුවරඑළිය සුරියගහපතන පාසලේ අවතැන් කදවුර ලෙඩින්..
නුවරඑළිය සුරියගහපතන විදුහලේ පවත්වාගෙන යන අවතැන් කදවුරේ මේවන විට 310ක් සිටින අතර ඒ පිරිස අතරලමුන් 81දෙනෙක්ද සිටින බව සදහන් වේ.
එම කදවුරේ බහුතරයක් දෙනා මේ වන විට බඩේලිය යාම වැනි රෝගි තත්වයට පක්වඇති බව එම පිරිස අතර ලමුන්ද සිටින බවත් ඒ අයගෙන් බහුතරයක් දෙනා උණ රෝගයෙන් පෙලෙන බවත් සදහන් වේ.
මෙම අවතැන් කදවුර සදහා වගකිව යුත්තන්ගේ අවධානය
යොමුකරන ලෙසද අවශ්‍යය සෞඛ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙසත්,පොදුපහසුකම්ද ඉතා අල්ප බවද ඒ සදහා මැදිහත් වන ලෙසට එම කදවුරේ ජනතාව පවසයි.