යුක්තිය ඉල්ලු කටුව පිටිය මංසන්ධිය..
පසුගිය අප්‍රේල් 21 දා පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම වසර හතක් ගෙවි ගියේය.
එවන් පසුබිමක කතෝලික ප්‍රජාව දැස් දල්වාගෙන බලාසිටින්නේ කවදා යුක්තිය ඉටුවේදැයි කියාය.
එදින කටුවාපිටිය මංසන්ධියේ නිහඩ විරෝදතාවය මෙලෙස අප කැමරාවට කාච ගතවිය..