වෛද්යය සමීරා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්රියාමාර්ගය මොකක්ද..
මානුෂිය ආධාර සමග ගාසා තීරයට ගමන් අරබමින් තිබු ෆ්ලෝටීලා නෞකාව ඊශ්රායලය විසින් අත්අඩංගුවට ගැනීමේදි එහි සිටි ශ්රිලංකීක වෛද්යයවරියකු හා සමාජ ක්රියාකාරිනියකු වු සමීරා නිදහස් කරදෙන ලෙසට ඉල්ලමින් විදේඹ කටයුතු අමාත්යංශය ඉදිරිපිටදි නිහඩ විරෝදතාවයක් පැවැත් විය.
එහිදි ලංකා ගුරැසේවා සංගමයේ ජෝසප් ස්ටාර්ලින් මෙලෙස අදහස් දැක්විය…