ආපදා කලමණාකරණය මානව හිමිකම් කොමිසමට වාර්තාව දෙන්නේ නැත්තේ හොර දේවල් අහුවෙයි කියලද..?
ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවෙන් මානව හිමිකම් කොමිසමට ලබාදෙන්නැයි ඉල්ලා සිටින දිට්වා සුලිකුණාටුව සම්බන්ධයෙන් වාර්තාව මෙතෙක් ලබාදි නැත බව වාර්තා වෙයි.
එවන් පසුබිමක මානව හිමිකම් කොමිසම වෙත ඒ පිලබදව විමසිමට ගිය ආචාර්ය අජන්තා පෙරේරා ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකලේය..