අනුරාධපුර ලමා අපචාර සිද්ධියට අදාලව කිසිම බලපෑමක් නෑ..
අනුරාධපුර අපචාර සිද්ධිය සම්බන්දයෙන් තමන් වෙත තොරතුරු ලද මොහොතේ පටන් එම දරැවාගේ අයිතිවාසිකම් රැකදිම උදෙසා සියළු විමර්ශණයන් අරබා ඇති බව ජතික ලමාරක්ෂණ අධිකාරිය සිය නිවේදනය මගින් කියා සිටියි.
එය ක්‍රියාත්මක කිරිමේදි කිසිදු බලපෑමක් මේ වන විට එම අධිකාරියට එල්ලවි නැති බවද එම අධිකාරිය පවසන අතර සිද්ධියට අදාල දරැවා මේවන විට රැකවරණ මධ්‍යස්ථානයේ ඉතා ආරක්ෂාකාර ලෙසට සිටින බවද එම අධිකාරිය තව දුරටත් සිය නිවේදනය මගින් සදහන් කරයි.