අනුරාධපුර මල් කැකුලට සාධාරණය තව ඈතද…
අටමස්ථානාධිපති හිමි අතින් කෙලෙසා දැමුණු දැරියට සාධාරණය පතා නිදහස උදෙසා කාන්තා ව්‍යපාරය විසින් නිතීපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදි විරෝදතාවයක් ඇරබිය.
ස්ද්ධියට අදාල මේ දරැවාට පමණක් නොව සමස්ත ලමා පරපුර වෙනුවෙන් මෙලෙස අපයෝජනයට ලක් වු දරැවාට සාධාරණය ඉටුකරන ලෙසට ඊට වගකිවයුතු අටමස්ථානාධිපති හිමිට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට නීතිපති ඇතුළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලමින් මෙම විරෝදතාවය අරබා ඇත..