යෝජිත ත්‍රස්තයෙන් රාජ්‍යය මුදාගැනිමේ පනතට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ විරෝධය ..

වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනිම සදහා වු නව පනත තුලින් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු නව පනත තුලින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය සහ මුලික අයිතිවාසිකම් වලට පරපතල තර්ජනයක් එල්ල වන බවට ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසමින් දැඩි පිලිකුලෙන් යුතුව හෙලාදකින බව එම සංගමය පවසයි.
මේවැනි පනත හරහා ඉතිහාසයේ පැවති අදුරැ යුගයන් සදහා රට ගෙන ගිය බවත් ,පසුගියදා පැවති සුලිකුණාටුව හේතු කරගෙන මේතත්වයන් පදනම් කර ගනිමින් හදිසි නීතාය පදනම් කර ගනිමින් සුභවාදි නොවන බවද එම සංගමය පෙන්වා දෙයි.
එසේම මෙම පනතේ කෙටුම්පත් තුල භයානක විධිවිධාන හා අපයෝජනයන්ට ඉඩකඩ ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මුලික අයිතිවාසිකම්අගයන සියළුම දෙනා මේ පනත් කෙටුම්පතට එරෙහිව පෙලගැසෙන ලෙසට ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය ඉල්ලා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *