ව්‍යසනයේ පාඩුව ඩොලර් බිලියන දෙකක්..
පැවති සුලිකුණාටුව හේතුවෙන් රටේ අාර්ථිකය සදහා සිදුවු සමස්ථ පාඩුව ඩොලර් බිලියන දෙකක් බව තමන් තක්සේරැ කල බවත් කොළඹ විශ්ව විද්‍යලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසන අතර ජාත්‍යන්තර මුල්‍යය අරමුදල මගින් ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබා ගැනිමට අපේක්ෂිත බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
රටක් විදියට අපරට ගොඩ එමින් තිබු වකවානුවක අනපේක්ෂිත ලෙසට ඇතිවු කාලගුණික විපර්යාසය නිසා කඩාවැටෙමින් පවතින ආර්ථිකය මඟ හරවා ගැනිම සදහා රජය නිසි කලමණාකරනයකින් යුතුව වහා ක්‍රියාකලයුතු බව ඔහු පවසන අතර එබැවින් රාජ්‍යය කලමණාකරනය ඉතා වැදගත් බව වැඩිදුරටත් සදහන් කරයි.