විපතට පත් කර්මාන්ත කරැවන් ගැන අමාත්‍යංශය තොරතුරු ගනියි…
අයහපත් කාලගුණික තත්වය හමුවේ බලපැමට ලක් වු කර්මාන්ත කරැවන් පිලිබදව තොරතුරු කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ පිරිස අතර අර්ධ ලෙසට හානි වු කර්මාන්ත කරැවන් 4927ක් ද සම්පූර්ණයෙන්ම හානි වු 1873ක් ද , සුළු බලපැම් වලින් හානි වු 1782ක් ද , වෙනත් හානි 505ක්ද වන බවද වාර්තා වේ.
එසේම කර්මාන්ත ස්භාවය අනුව සුළු පරිමාණ කර්මාන්ත කරැවන් 3091ද, මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරැවන් 1951ද ක්ෂුද්‍ර කර්මාන්ත කරැවන් 3720ක් ගෙන්ද පැමිණිලි මෙම අමාත්‍යංශයට ලැබි ඇතිබවට ද වාර්තා වේ.