විපතට පත් ලමුන් ගැන තොරතුරැ සමාජ මාධ්‍යයෙන් ඉල්ලන්න එපා..

පැවති සුලිකුණාටුව හේතුවෙන් පිඩාවන්ට පත් වු සහ ආපදාවන්ට ලක් වු ලමුන් පිලිබදව තොරතුරැ සමාජ මාධ්‍යය හරහා ඉල්ලීම නොකරන ලෙසද පොලිස් මාධ්‍යය ප්‍රකාශක එම්.යු.වුට්ලර් ඉල්ලීමක් කරයි.
මෙම ආපදා තත්වය හමුවේ දෙමාපියන් සහ භාරකරැවන් අහිමි වු දරැවන් පිලිබදව අනාරක්ෂිත තත්වයන්ට පත්ව ඇත බවත් තොරතුරු පොලිසියට හා නිත්‍යනුකුල එාජ්‍යය ආයතන ඔස්සේ ලබාගත හැකි බවද සදහන් කරන අතර ඒ සම්බන්ධයෙන් අනීතකව සහ වංචාකාරි ලෙසට කටයුතු කර ඇති බවට වාර්තා වුවහොත් නීති මගින් දැඩිව කටයුතු කරන බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *