විදුලි බලයේ ආදායම පහලට..
2025 වසරේ මුල්භාගයේදි ලංකා විදුලි බලමංඩලයේ අලෙවි ආදායම 38.8%කින් පහල වැටි ඇති බව මුදල් අමාත්‍යංශය නිකුත් කල වාර්තාවකට අනුව සදහන් වේ.
පලමු මාස 6 තුල රැපියල් බිලියන 192.6ක් වන බවත්,පසුගිය වසරේ එම වකවානුව තුල ආදායම එක්ක බැලු කල රැපියල් බිලියන 128.8ක අඩුවිමක් බවද එම වාර්තාව මගින් පෙන්වා දි ඇත.
විදුලි ඒකකයේ සාමාන්‍ය විකුණුම් මිල පහලයාම නිසා මෙම තත්වය උද්ගතවි ඇති අතර ලංකා විදුලි බල මංඩලයේ ලාභදායි තත්වය පහලට වැටි ඇති බව තවදුරටත් සදහන් වේ.