විදේශිකයෙකු සමග විවාහ විම නිසා ගංවතුර ආධාර අපට අහිමිද..
විදේශ ජාතාකයෙකු සමග විවාහවි සිටින පලගතුරේ කොච්චිකඩේ පදිංචි ප්‍රියන්ති තිසේරා ගේ දෙමහල් නිවස ඇතිවු ආපදා තත්වයන් මත ගංවතුර ව්‍යසනයට ගොදුරැවුයේ ඇයටත් නොදැනිමය.
එම අවස්ථාවේදි ඇයට සෑම පාර්ශවයන්ගෙන් සිදුවු අගතිය පිළිබදවඇය සිය ප්‍රකම්පනය මුදාහලේ මේ ආකාරයටයි…