වැලිගම විල්ට් පොල්ගස් 5000 ක් වනසයි..
මාතර දිස්ත්රික්කයේ පුරාවටම ඉතා සිශ්රයෙන් පොල්ගස් ආශ්රිතව පැතිරි යන waligama wilt ලෙස හදුනාගෙන ඇති ආක්රමණ ශිලි කෘමියෙකු ගෙන් පැතිරෙමින් පවතින උවදුරක් නිසා පොල්ගස් 5000 ක් කපා දැමීමට පොල් සංවර්ධනය කිරිමේ මංඩලය තිරණය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස මෙම පොල්ගස් කපාදමා විනාශ කිරිම හැර වෙනත් විකල්පයක් නැතිබව පවසන අතර තව දුරටත් මෙම රෝගය පැතිරිම ඉන් වැලකෙන බවද සදහන් වේ.
මෙම රෝගය හරහා මාතර දිස්ත්රික්කයේ පමණක් පොල්ගස් 6200ක් මෙම තත්වයට ගොදුරු වි ඇති බව වැඩිදුරටත් සදහන් වේ.