වැලිගම මාධ්‍යවේදී තරංගට දෙහිබාලේ ගෙන් තර්ජන..ආරක්ෂාව දෙන්න-නිදහස් මාධ්‍යය ව්‍යාපාර..
වැලිගම ප්‍රාදේශිය මාධළුය වේදි තරංග ගුණරතන මහතාට සංවිධානාත්මක අපරාධ කරැවෙකු වන දෙහිබාලේ ගෙන් ජිවිත තර්ජන එල්ල විම නිසා ඔහුගේ ජිවිත ආරක්ෂාව තහවුරැ කරන ලෙස ත් රැකියාව නිදහසේ කරගෙන යාමට සුදුසු වටපිටාවක් සකස්කර දිමට මැදිහත් වන ලෙසට වත්මන් පොලිස්පතිවරයාගෙන් නිදහස් මාධ්‍යය ව්‍යාපාරය ඉල්ලිමක් ඇත.
එම ප්‍රදේශයේ සිදුවු මිනීමැරැම් සම්බන්දයෙන් පසුගියදා දෙරණ පුවත් හරහා පලවිමෙන් පසුව මෙසේ දුරකතනය මගින් ඔහුගේ ජිවිතයට තර්ජන එල්ලවන බව එම මෙංධ්යය වේදියා පවසයි.
මෙම තර්ජන හෙලාදකින බවත් ඔහුට ජිවිත ආරක්ෂාව සපයන ලෙසට නිදහස් මාධ්‍යය ව්‍යපාරය වැඩිදුරටත් ඉල්ලා සිටි.