වැලහේන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රිඩාංගණය ගිණිගනි.

කොචිකඩේ වැලිහේන පිහිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රිඩාංගණයට කලක සිට නගරයේ එකතුවන කැලි කසල කටාන ප්‍රාදේශිය සභාව විසින් බැහැර කිරිම සිදවෙමින් පවති.
එවන් පසුබිමක මේ පිලිබදවඅවධානය යොමුකර එසේ එකතුවන කැලි කසල වෙනත් සුදුසුස්ථානයකට ගෙනයන ලෙසටද කොච්චිකඩේ වැලිහෙන තරැණ ක්‍රිඩා සමාජයද අදාල බලධාරින්ගෙන් ඉල්ලිම් කලද එයදා ඉටු නොවු පසුබිමත් තිබියදි එම ක්‍රිඩාංගණය ගිණිගෙන තිබේ..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *