වන්දි නොලැබු තුල්හිරිය,පුගොඩ පේෂකර්ම සේවකයින්ට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය..
කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සහ තුල් හිරිය පුගොඩ පේෂ කර්මාන්ත වල සිට රැකියාවන් අහිමි වු ,මෙතෙක් වන්දි නොලැබු වන්ට වන්දි ලබාදිම සදහා කැබිනට් අනුමැතිය හිමිව අරති බව සදහන් වේ.
වන්දි නොලැබු සේවකයින් 169 දෙනෙකු වන්දි ඉල්ලා තිබු අතර තුල්හිරිය කාබුල් ලංකා සමාගමේ සේවකයින් 15 දෙනෙකු මේ අය අතර ඇත.
මේ සියළුම දෙනාටම වන්දි ලබා දිමට නියමාත බව වාර්තා වේ.