වන්දි ලබාදිමේ ක්‍රියානලියට නිවැරදිම දත්තයන් ඉදිරිපත් කරන්න..
ආපදා තත්වයන් මත හානිවි ඇති හාකි වි විනාශයට ගිය වගාබිම් සදහා වන්දි ලබදිම සදහා මේ මස 30වනදායින් අවසන් කලයුතු බවත්,එසේ ලබාදෙනු ලබන වන්දි මුදල් සුදුසුම පිරිස් වෙතට ලබා දිය යුතු බවත් ඒ සදහා අදාල නිළධාරින් නිවැරදිම දත්තයන් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකජ්චාවේදි පැවසීය.
මාතලේ දිස්ත්‍රික්කය තුල කොට්ථාශ 11ක පවුල් 5501 ක්,පුද්ගලයින් 11804 ක්, ආපදා තත්වයට පත්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන වල 4113ක් රැදි සිටින බවත් නිවාස 119කට පුර්ණ ලෙසට හානි සිදුවි ඇති අතර අර්ධ හානිද 119කට සිදුව ඇති බව වාර්තා වේ.