වයිකාලේ දර්ශණ ක්‍රන්ස්ට්‍රක්සන්ස් ගංවතුර උවදුරේ මතකයන් අවධි කරයි..

වයික්කාලේ ජනතාවටද කිසිදා නොසිතු ලෙසට ගංවතුර උවදුරට මුහුණ දුන්නේය.වයිකාලේ දර්ශණ කන්ස්ට්‍රක්ෂන්ද මෙම උවදුරෙන් දැඩිලෙස පිඩාවය පත් වු අතර ඔහුගේ දෙමහල් නිවස තුල මෙම ව්‍යපාරය පවත්වාගෙන ගොස් තිබුණි.

ගං වතුර උවදුර පහව ගියත් අද වන විටත් එම උවදුරට ගොදුරැවිම නිසාම ලක්ෂ පනහකට අධික ආර්ථික අගතියක් සිදුවු බව එහි අධිපති ගාමිණි සිය අදහස් දැක්වුයේ මේ ආකාරයටය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *